Siragatha Premaya (සිරගත ප්‍රේමය) - Dileepa Saranga -With Lyrics Video


Download Siragatha Premaya (සිරගත ප්‍රේමය) - Dileepa Saranga -With Lyrics mp3


මෑතින් බලාවී ඔබ මා දිහා
ඈතින් හොයාවී සසරේ පුරා//

මතකයි නම් එදා මා ලගින් ඔබ හිනැහුනා
අද නෑ නුඹ දන්නේ
මා ලගින් ඔබ එදානම් හිනැහුනා
කව්රුන් දේද මේ තරම් ඔබ හට ආදරේ
නෑ මා දන්නේ
හිමිවෙයිද මේ තරම් ඔබ හට ආදරේ

සිරගත පු්මයේ රැගුමන් මා කෙරේ
හැම තප්පරයකම යා කලා
උණුහුම් රාත්‍රියේ පෙර පෙම ආදරේ
විමසයි හද තුලින් කෝ ඔයා

නුරාවශියෙන් මාගෙන් බැදී උන්නේ ඔයා
නෙතින් නෙත යා වීම පාවී හැගුම් 
කියා හුරතල් කතාවන් ඔබ ආදරෙන්
ගෙවූ ඒ හැම වතාවන් ඔබ ලං කරන්

මතකයි නම් එදා...

සුහුබුල් ආදරේ හැුගුමන් මා හදේ
හැම හුස්මක් පුරා යා කලා
තහනම් නම් ඔබේ දෙනෙතේ හීසරේ
අද අවුලයි මගේ හිත දවා

සරා පහසින් මුලා වී උමතුව මවා
කාලයන් වැයකලා මං සිහිනෙන් පවා
මවා පැවූ නුඹේ ‌මේ රූ වරුනා
වසගයට ගත්තා මා මුසපත් කලා