Miya Yanna Sudanam - Thushara Joshap (With Lyrics) Video


Download Miya Yanna Sudanam - Thushara Joshap (With Lyrics) mp3


මොනවත්ම වෙන ආයේ මට ඕනෑම නෑ
ඔබ සතුටු නම් මට දුක ඇත්තෙ නෑ
හැමදේම විසදන්න කාලයට බෑ
වෙන් වී ගිය අපි යලි එක් වෙන්නෙ නෑ
මිය යන්න සූදානම් පැරදුම දරන්
සඹරන්න එනවාද සුදු මල් අරන්

කිව්වාට මං නැතිව බැහැමයි කියා
ඒ කාලේ ‌නොදැනීම ගෙවිලා ගියා
ඇස් රතු වෙලා යන්න හැදුවත් බදා
නැවතීමේ හිත තියලා ඔබ වෙන් වුනා
මිය යන්න සූදානම් පැරදුම දරන්
සඹරන්න එනවාද සුදු මල් අරන්

කාටත් ම දොස් දෙන්න බැහැ මට යලි
වෙන්වූයේ අපෙ වැරදි හිංදයි අපි
මට වැඩිය දස ගුණයකින් ගුණ පිරි
පිංවන්ත පෙම්වන්තයෙක් දැන් ඇති
මිය යන්න සූදානම් පැරදුම දරන්
සඹරන්න එනවාද සුදු මල් අරන්

මොනවත්ම වෙන ආයේ...