Ahimi Unath - Asanka Priyamantha Peris (Lyrics) Video


Download Ahimi Unath - Asanka Priyamantha Peris (Lyrics) mp3


අහිමි උනත් ඔබට තවත් පෙම් කරන සිතින් 
නපුරක් නම් වෙන්න එපා කියා පතන්නම් 
මම ශාප නොකරන්නම් කවදාකවත් ඔබට 
නවතින්න පෙර හුස්ම ඔබ ආයෙමත් එන්න 

අහිමි උනත් ඔබට.....

ඔබ දුන්නු මුල් හාදුව දුකට බොද වෙලා 
සැගවී ගියත් කාලය නොදැන ගත වෙලා 
මම ශාප නොකරන්නම් කවදාකවත් ඔබට 
නවතින්න පෙර හුස්ම ඔබ ආයෙමත් එන්න

මතු දිනෙක මාගේ මතකේ නැවත සිහිවෙලා 
පසුතැවිලි වේවි නම් ඔබ අළුත් පෙම නිසා
මම ශාප නොකරන්නම් කවදාකවත් ඔබට 
නවතින්න පෙර හුස්ම ඔබ ආයෙමත් එන්න

අහිමි උනත් ඔබට.....