Kiri Kodu Hithata - BnS & Nirosha Virajini (Lyrics) Video


Download Kiri Kodu Hithata - BnS & Nirosha Virajini (Lyrics) mp3


කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා
මගෙ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුණා
සබදේ සුවඳේ කුඵඳුල් ආදරේ
උතුරා ගැලූවේ අම මී ජීවිතේ
කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා
මගෙ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුණා

සුපෙම් නුවන් විමසාවි රෑ දිවා
ඔබ රූ අඳුන් දසුනින් දුරයි කියා
ඔය පෙම් තෙපුල් මදහාස පෑ නියා
ළය ගිම් නිවූ සිහිලාර වෑහුණා
මතු මා පැතු කිසිවක් නොවේ
සැනසීම වේ ආදරේ

සිතුම් පැතුම් ඉටුවේවි වාසනා
අඳුරෙන් මිදී සඳ ඒවි පායාලා
ඔබ මේ පිදූ සෙවණේම ඈඳිලා
මගෙ ජීවිතේ නවතීවි පා සිනා
මෙතුවක් ලැබූ කිසිවක් නොවේ
සැනසීම වේ ආදරේ

කිරි කෝඩු හිතට.....


Title : Kiri Kodu Hithata.mp3
Artist/s : Bathiya & Santhush (BnS)