IRAJ - Thurule Nidan | Manamali 2 Ft. Romaine Willis Video


Download IRAJ - Thurule Nidan | Manamali 2 Ft. Romaine Willis mp3


පොඩිදා ඉන් තුරුලේ නිදන් දුවනී ඔබේ
පොඩිකාලේ දගකාරී හිදී තාත්තාගේ අතේ..//

නොහඩා ඉන්නෙ කෝමා
හදකින් කොටසක් දුන්නා
ඔබ දුන් රජ කිරුල මට හිමිවුනා

මෙතරම් කල් මම උන්නා
කුමරෙක් ඇවිදින් ඉන්නා
නුඹ හැර යන එකමයි දැන් වේදනා

පොඩිදා ඉදන්..//

සෙනෙහස කිරි කැ මට පොවනා
පියවරු මන් දුටුවෙ නෑ මව් ගුන තිබෙනා
ඇය ගැන රහසින් වත් නොකියා
අම්මා වා දහසක් තරම් උණුසුමෙන් මා වෙලා

පොඩිදා ඉදන්..//