Duk Wennepa - Thakshila Nadeera - With Lyrics Video


Download Duk Wennepa - Thakshila Nadeera - With Lyrics mp3


දුක් වෙන්නෙපා මා මෙන් ඔයා
කවදාකවත් මේ භවේ
මාගේ ආදරේ හැරගියත් පිට පාරේ

ඇහැක් වාගෙ මාව රැකලා
දුරස් වෙන්න හේතු හොයලා
දමා යන්න කව්දෝ හුරු කලේ..//
ආදරේ මදිවදෝ හැරගියේ හිතමගේ

දුක් වෙන්නෙපා...

හිතත් මාගේ තාම හඬලා 
සොයන්නේ ඔබයි හැමදා
යලිත් අයිති නොවුනත් අත ඔබේ..//
ජීවිතේ හැමදාමත් ඔබවමයි මට ඕනේ

දුක් වෙන්නෙපා...//